මෙම විඩියෝ පාඩම මඟින් ඔබගේ වෙබ් අඩවිය ගූගල් ස්අච් කොන්සාල් වෙත ඇතුලත් කර ගන්නා ආකාරය පිලිබඳ පැහැදිලි කරයි.
මෙම සිංහල වර්ඩ් ප්‍රෙස් පාඩම මගින් වර්ඩ් ප්‍රෙස් වලට ඇතුළු වන ආකාරය, සක්‍රිය ආකෘතිය සොයා ගන්නා ආකාරය වගේම එම ආකෘතියට නැතිනම් තීම් එකට අඳාල ලෝගෝ එක වෙනස් කර ගන්නා ආකාරය ඔබට ඉගෙන ගන්න පුළුවන්.