බිස්නස් ලේසි කරන KDKTEC OS POS විකුණුම් පද්ධති | Great Point of Sale System for Sri Lankans

KDKTEC OS POS Systems in Sri Lanka KDKTEC OS POS Systems in Sri Lanka KDKTEC

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සඳහාම සැකසූ ව්‍යාපාරිකයන්ට වැඩ පහසු කරන සිංහල විකිණුම් පද්ධතිය ගැන ඔබ තවමත් දැනුවත් නැද්ද?


අද වන විට තොරතුරු තාක්ෂණය, ලෝකයේ සෑම ව්‍යාපාරික කටයුත්තක්ම ඉතා පහසු කර තිබියදී...

  • ඔබගේ ව්‍යාපාරය තුල, ඔබ තවමත් කාර්ය බහුල වී අධික වෙහෙසකින් වැඩ කරමින් සිටිනවා ද?...
  • ඔබගේ පාරිභෝගිකයන්ට ඔබගේ වෙළඳ නාමය හා මිලදී ගැනීම් වලට අදාළ සියළු විස්තර ඇතුළත් බිල් පතක් සැනෙකින් නිකුත් කිරීමට ඔබ කැමතිද?
  • මුදලට, නයට, තොගයට එකිනෙකට වෙනස් මිල ගණන් වලට භාණ්ඩ විකිණීමට ඔබට අවශ්‍යද?
  • දිනයේ විකිණිම් හා වියදම් වලට අනුව ලාබය සැනෙකින් ලබා ගැනීමට ඔබ කැමතිද?
  • මේ වන විටත් සැපයුම් කරුවන්ගෙන් ඇණවුම් කළ යුතු භාණ්ඩ මොනවා දැයි සැනෙකින් බලා ගැනීමට ඔබ කැමතිද?
  • වර්ෂයේ එක් එක් කාල වල වැඩිපුරම අලවි වන භාණ්ඩ මොනවාදැයි වාර්තා සැනෙකින් ලබා ගැනීමට අවශ්‍යද?
  • ඔබගේ ව්‍යාපාරයට වැඩිපුරම ලාබ උපයාදෙන භාණ්ඩ ලබා දෙන සැපයුම්කරුවන් කවුරු දැයි හදුනා ගැනීමට ඔබට අවශ්‍යද?

මහාපරිමාන ව්‍යාපාර වලට විතරක් නෙවෙයි ඔබගේ ව්‍යාපාරයටත් POS System හෙවත් විකිණුම් පද්ධති ඉතා සුළු වියදමකින් ස්ථාපිත කර ගන්න පුළුවන්

මේවන විටත් ඔබ සතුව ඇති ඕනෑම පරිගණකයකට මෙම විකිණුම් පද්ධතිය ස්ථාපිත කර ගන්න පුළුවන්.

ඔබට මූලිකව අවශ්‍ය වන්නේ;

Windows, Mac හෝ Linux සහිත ඕනෑම පරිගණකයක් හා ඔබ සතුව දැනට පවතින ඕනෑම මුද්‍රණ යන්ත්‍රයක් පමණි.

මීට අමතරව ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව Thermal Printers, Barcode Readers, Barcode Printers, Cash Drawers, Customer Displays, UPS වැනි දිනෙන් දින අළුත් වන අමතර උපාංගද මෙම පද්ධතියට එකතු කර ගන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් Online හෝ Offline යන ක්‍රම දෙකටම මෙම පද්ධතිය ස්තාපිත කර ගන්න පුළුවන්.

පද්ධතිය ස්ථාපිත කර ගත් පසු පරිගණක ඕනෑම ප්‍රමාණයකින්, ඕනෑ තරම් භාවිතා කරන්නන් සංඛ්‍යාවකට, ඕනෑම ස්ථානයක සිට ඕනෑම උපකරණයකින් මෙම අගනා විකිණුම් පද්ධතියට විවිධ ප්‍රවේශ අවසරයන්ට අනුව සම්බන්ධ විය හැකියී.

මේ සියළු දෑ එක් වරක් පමණක් ගෙවිය යුතු රු 50,000 ක මිලකට අප ඔබට ලබා දෙන්නෙමු. අවශ්‍ය නම් වාරික වශයෙන් ගෙවන්නත් පුළුවන්

ඔබ ගෙවන මිලට;

  • පද්ධතිය ස්ථාපිත කිරීම හා මූලික සැකසීම්, සේවක පුහුණුව, හා පලමු වර්ෂය සඳහා වන සහය සේවය අප ඔබට ලබා දෙන්නෙමු.
  • මීට අමතරව විකුණුම් පද්ධතියේ සෑම අංශයක්ම ආවරණය වන පරිදි සකසා ඇති භාවිත අත්පොතක් හා YouTube වීඩියෝ පාඩම් ඔබට අප ලබා දෙන්නෙමු.
  • ඔබට දෙවන වර්ෂයේ සිට අපගේ සහය සේවය අවශ්‍ය නම් ඒ සඳහා වර්ෂයකට ගෙවිය යුත්තේ රු 7500/- ක් පමණි.
  • මෙම විකිණුම් පද්ධතිය ලොව මිලියන 4 කටත් අධික පිරිසක් භාවිතා කරන Open Source වර්ගයේ මෘදුකාංගයක් වන අතර කලින් කලට නිකුත්වන සංස්කරණයන් ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට පහසු වන පරිදි සිංහල භාශාවද සහිතව යාවත්කාලීන කරමින් අප ඔබට ලබා දෙන්නෙමු.

මෙම විකිණුම් පද්ධතියක් ඔබ සඳහාම ඇණවුම් කිරීමට පෙර නොමිලේම අපගේ විකිණුම් පද්ධතිය භාවිත කර බලන්න දැන්ම ඔබගේ පරිගණකයකින් POS.KDKTEC.NET වෙබ් ලිපිනයට පිවිසෙන්න.

එන්න ඔබත්  අදම මෙම විකිණුම් පද්ධතියක් ඇණවුම් කරන්න. 070 204 2691 දුරකථන අංකය ඔස්සේ Call | SMS | WhatsApp හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඉමේල් ලිපිනය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා WWW.KDKTEC.NET අපගේ ප්‍රධාන වෙබ් අඩවියට පිවිසෙන්න.

You can find more information about this KDKTEC OS POS system by visiting the below link: https://kdktec.net/products-and-services/software-developments/kdktec-ospos-systems

Rate this item
(0 votes)
K Dinesh Kumara

Founder and Editor, of PC World Online Magazine

I'm an Entrepreneur and an Educator. I like ICT, Psychology, Financial Literacy, Meditation, and Yogic Sciences. Discovering, learning, experiencing, and sharing is my hobby.

Leave a comment

Dear valued users,

We welcome you to the PC World Magazine Website and appreciate your interest in commenting on our articles. This platform is intended for thoughtful discussions and exchanging ideas and information related to the topic of the article. However, please be mindful that we do not tolerate any illegal activities or marketing purposes. Misusing the comment section for such purposes will result in the immediate removal of the comment and could result in the termination of your account. We ask that you keep your comments respectful, on-topic, and relevant to the article. Additionally, please do not post personal information, hate speech, or offensive content. Thank you for your cooperation in creating a positive and productive environment for all users on the PC World Magazine Website.

Best regards,
PC World Magazine Team

The Technology Video of The Day

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Email Newsletter Subscription

Fill out the subscription form by providing your email address and name. Click on the "Subscribe" button to complete the process.


Receive HTML?

Thank you for choosing to stay updated with our latest news and offerings!
Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

PCWORLD SMS Alert Service

දින අනුව ලිපි සංරක්ෂිතය

« March 2023 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

පැමිණීම් ගණකය

052707250
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
18532
54290
298481
51517721
1858588
1671166
52707250
ඔබේ අයිපී අංකය: 40.77.167.146
2023-03-31 08:30
Go to top