බිස්නස් ලේසි කරන KDKTEC OS POS විකුණුම් පද්ධති | Great Point of Sale System for Sri Lankans

KDKTEC OS POS Systems in Sri Lanka KDKTEC OS POS Systems in Sri Lanka KDKTEC

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සඳහාම සැකසූ ව්‍යාපාරිකයන්ට වැඩ පහසු කරන සිංහල විකිණුම් පද්ධතිය ගැන ඔබ තවමත් දැනුවත් නැද්ද?


අද වන විට තොරතුරු තාක්ෂණය, ලෝකයේ සෑම ව්‍යාපාරික කටයුත්තක්ම ඉතා පහසු කර තිබියදී...

  • ඔබගේ ව්‍යාපාරය තුල, ඔබ තවමත් කාර්ය බහුල වී අධික වෙහෙසකින් වැඩ කරමින් සිටිනවා ද?...
  • ඔබගේ පාරිභෝගිකයන්ට ඔබගේ වෙළඳ නාමය හා මිලදී ගැනීම් වලට අදාළ සියළු විස්තර ඇතුළත් බිල් පතක් සැනෙකින් නිකුත් කිරීමට ඔබ කැමතිද?
  • මුදලට, නයට, තොගයට එකිනෙකට වෙනස් මිල ගණන් වලට භාණ්ඩ විකිණීමට ඔබට අවශ්‍යද?
  • දිනයේ විකිණිම් හා වියදම් වලට අනුව ලාබය සැනෙකින් ලබා ගැනීමට ඔබ කැමතිද?
  • මේ වන විටත් සැපයුම් කරුවන්ගෙන් ඇණවුම් කළ යුතු භාණ්ඩ මොනවා දැයි සැනෙකින් බලා ගැනීමට ඔබ කැමතිද?
  • වර්ෂයේ එක් එක් කාල වල වැඩිපුරම අලවි වන භාණ්ඩ මොනවාදැයි වාර්තා සැනෙකින් ලබා ගැනීමට අවශ්‍යද?
  • ඔබගේ ව්‍යාපාරයට වැඩිපුරම ලාබ උපයාදෙන භාණ්ඩ ලබා දෙන සැපයුම්කරුවන් කවුරු දැයි හදුනා ගැනීමට ඔබට අවශ්‍යද?

මහාපරිමාන ව්‍යාපාර වලට විතරක් නෙවෙයි ඔබගේ ව්‍යාපාරයටත් POS System හෙවත් විකිණුම් පද්ධති ඉතා සුළු වියදමකින් ස්ථාපිත කර ගන්න පුළුවන්

මේවන විටත් ඔබ සතුව ඇති ඕනෑම පරිගණකයකට මෙම විකිණුම් පද්ධතිය ස්ථාපිත කර ගන්න පුළුවන්.

ඔබට මූලිකව අවශ්‍ය වන්නේ;

Windows, Mac හෝ Linux සහිත ඕනෑම පරිගණකයක් හා ඔබ සතුව දැනට පවතින ඕනෑම මුද්‍රණ යන්ත්‍රයක් පමණි.

මීට අමතරව ඔබගේ අවශ්‍යතාවයන්ට අනුව Thermal Printers, Barcode Readers, Barcode Printers, Cash Drawers, Customer Displays, UPS වැනි දිනෙන් දින අළුත් වන අමතර උපාංගද මෙම පද්ධතියට එකතු කර ගන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් Online හෝ Offline යන ක්‍රම දෙකටම මෙම පද්ධතිය ස්තාපිත කර ගන්න පුළුවන්.

පද්ධතිය ස්ථාපිත කර ගත් පසු පරිගණක ඕනෑම ප්‍රමාණයකින්, ඕනෑ තරම් භාවිතා කරන්නන් සංඛ්‍යාවකට, ඕනෑම ස්ථානයක සිට ඕනෑම උපකරණයකින් මෙම අගනා විකිණුම් පද්ධතියට විවිධ ප්‍රවේශ අවසරයන්ට අනුව සම්බන්ධ විය හැකියී.

මේ සියළු දෑ එක් වරක් පමණක් ගෙවිය යුතු රු 50,000 ක මිලකට අප ඔබට ලබා දෙන්නෙමු. අවශ්‍ය නම් වාරික වශයෙන් ගෙවන්නත් පුළුවන්

ඔබ ගෙවන මිලට;

  • පද්ධතිය ස්ථාපිත කිරීම හා මූලික සැකසීම්, සේවක පුහුණුව, හා පලමු වර්ෂය සඳහා වන සහය සේවය අප ඔබට ලබා දෙන්නෙමු.
  • මීට අමතරව විකුණුම් පද්ධතියේ සෑම අංශයක්ම ආවරණය වන පරිදි සකසා ඇති භාවිත අත්පොතක් හා YouTube වීඩියෝ පාඩම් ඔබට අප ලබා දෙන්නෙමු.
  • ඔබට දෙවන වර්ෂයේ සිට අපගේ සහය සේවය අවශ්‍ය නම් ඒ සඳහා වර්ෂයකට ගෙවිය යුත්තේ රු 7500/- ක් පමණි.
  • මෙම විකිණුම් පද්ධතිය ලොව මිලියන 4 කටත් අධික පිරිසක් භාවිතා කරන Open Source වර්ගයේ මෘදුකාංගයක් වන අතර කලින් කලට නිකුත්වන සංස්කරණයන් ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට පහසු වන පරිදි සිංහල භාශාවද සහිතව යාවත්කාලීන කරමින් අප ඔබට ලබා දෙන්නෙමු.

මෙම විකිණුම් පද්ධතියක් ඔබ සඳහාම ඇණවුම් කිරීමට පෙර නොමිලේම අපගේ විකිණුම් පද්ධතිය භාවිත කර බලන්න දැන්ම ඔබගේ පරිගණකයකින් POS.KDKTEC.NET වෙබ් ලිපිනයට පිවිසෙන්න.

එන්න ඔබත්  අදම මෙම විකිණුම් පද්ධතියක් ඇණවුම් කරන්න. 070 204 2691 දුරකථන අංකය ඔස්සේ Call | SMS | WhatsApp හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඉමේල් ලිපිනය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

වැඩි විස්තර සඳහා WWW.KDKTEC.NET අපගේ ප්‍රධාන වෙබ් අඩවියට පිවිසෙන්න.

You can find more information about this KDKTEC OS POS system by visiting the below link: https://kdktec.net/products-and-services/software-developments/kdktec-ospos-systems

Rate this item
(0 votes)
K Dinesh Kumara

Mr. K Dinesh Kumara

Founder and Editor,

PC World Online Magazine

I'm an Entrepreneur & an Educator. I like Psychology and ICT. I'm a Workaholic too. Learning is my Hobby.

Address: 5th Mile Post, Nannapurawa, Bibile, Sri Lanka. 91519.

Telephone and SMS: 070 204 2691

Skype ID: kdktec

E-Mail: kdkrun@gmail.com

Website: https://www.pcworld.lk

My Upwork Profile: https://www.upwork.com/freelancers/~01346a1284f2b07b13

 

Social Network Channels

FaceBook: https://www.facebook.com/KDineshKumara

YouTube: https://youtube.com/c/KDKTECPCWorldOnlineTelevision

Twitter: https://twitter.com/kdktec

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

Video Of The Day | දවසේ වීඩියෝව

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Subscribe to Weekly Email Newsletter




Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

දින අනුව ලිපි සංරක්ෂිතය

« October 2022 »
Mon Tue Wed Thu Fri Sat Sun
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            

පැමිණීම් ගණකය

042689446
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
43315
134088
43315
41639680
177403
1979819
42689446
ඔබේ අයිපී අංකය: 18.208.187.128
2022-10-02 08:51
Go to top