මෙම වීඩියෝ පාඩම මඟින් ඔබට මේ දින වල Outlook 2016 වලින් හා ඉන් පසු පැමිණි Outlook මෘදුකාංගයේ සංස්කරණ තුල සැකසුම් කර ඇති Gmail ඊමේල් ගිණුම් වලට උද්ගත වී ඇති නිතරම මුර පදය විමසීමේ ගැටළුවට පිළියම් සොයා ගත හැකියී.
මෙම වීඩියෝ පාඩම මඟින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මම කොහොමද Camtasia කියන මෘදුකාංගය භාවිතා කරලා YouTube එකට වීඩියෝ පාඩම් නිර්මාණය කරන්නේ කියලා.
පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.
KDKTEC AND PC World Online Television |