Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලාව ආරම්භ කරමින් පසුගිය මැයි 21 වැනිදා පොස්ට් එකට ලැබුන ප්‍රතිචාර ඉතාම දිරිගන්වන සුළුයි.

අද අපි Arduino පිළිබඳව මුලික කරුණු කීපයක් සලකා බලමු..මෙහිදී ඔබට පරිඝනකයක් මගින් ICඑකකට ඔබට ඕනා හැටියට දත්ත ඇතුලත් කල හැක.ඒ පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේය..වසර දෙදහස් පහට පෙර
මෙය ඉතාම අපහසු ක්‍රමයකට ප්‍රෝග්‍රෑම් කටයුතු කරන ලදී..ඒසදහා විශේෂිත දැනුමක්ද අවශ්‍ය විය.නමුත් ඊට පසුව ඉතාලියේ Arduino සමාගම විසින් ඉතාපහසුවෙන් මෙය කල හැකි පරිදි මෙම ක්‍රමවේදය සරල කරන ලදී.දැන් එයකෙතරම් ජනප්‍රිය වීද යත් ලොව පුරා කෝටි ප්‍රකෝටි ගණනක් මෙයින් වැඩගනිති.මෙය ඉතාම ජනප්‍රිය වීමට ප්‍රධාන රුකුලක් වුයේ එය කාටත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් මගින් කල හැකි වීම නිසාය.තවද මේ සදහා භාවිතා කරන දෘඩාංග ද ඕනෑම අයකුට තමන් කැමති ලෙස වෙනස් කර හෝ වැඩිදියුණු කර භාවිතා කළහැකි ඒවාය..

මෙලෙස ප්‍රෝග්‍රෑම් කල IC එකක් මගින් කලහැකි දේ බොහෝය..ඔබ නිවසේ දරුවන් භාවිතා කරන සෙල්ලම් බඩුවල පටන් ඈත එපිට අපේ සුර්ය ග්‍රහ මණ්ඩලයෙන් එපිටට ගිය ස්වයංක්‍රීය යානා වල පවා භාවිතා වන්නේ මෙලෙස දියුණු කරන ලද තාක්ෂණික ක්‍රමයකි.LED බල්බයක් තමන් කැමති රටාවකට දැල්වීමේ පටන් නවතම තාක්ෂණික නිෂ්පාදන වලට ගමන් කිරීමට ඔබ ගමන් කලයුතු මාවත අපි ඔබට කියා දෙන්නෙමු..2012 ට පෙර පටන්ම අන්තර්ජාලය තුල Arduino ප්‍රෝග්‍රෑම් පාඩම් මාලා සිංහල මාද්‍යයෙන් තිබුනද ඒවා ආදයුනික ඔබට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි ඒවා නොවේ..නමුත් අපේ අරමුණ ඔබට තේරෙන භාෂාවෙන් මේ තාක්ෂණික දැනුම ලබා දීමය..Arduino ප්‍රෝග්‍රෑම් කිරීම Open Source වැඩසටහනක් බැවින් එය අපගේ හෙටදින වෙබ් අඩවිය තුලින්ද නොමිලේ ගෙන එන බව සතුටින් දන්වා සිටිමු.
Rate this item
(0 votes)
K Dinesh Kumara

Founder and Editor, of PC World Online Magazine

I'm an Entrepreneur and an Educator. I like ICT, Psychology, Financial Literacy, Meditation, and Yogic Sciences. Discovering, learning, experiencing, and sharing is my hobby.

Leave a comment

Dear valued users,

We welcome you to the PC World Magazine Website and appreciate your interest in commenting on our articles. This platform is intended for thoughtful discussions and exchanging ideas and information related to the topic of the article. However, please be mindful that we do not tolerate any illegal activities or marketing purposes. Misusing the comment section for such purposes will result in the immediate removal of the comment and could result in the termination of your account. We ask that you keep your comments respectful, on-topic, and relevant to the article. Additionally, please do not post personal information, hate speech, or offensive content. Thank you for your cooperation in creating a positive and productive environment for all users on the PC World Magazine Website.

Best regards,
PC World Magazine Team

3 comments

  • aliemia

    aliemia - ඉරිදා, පෙබරවාරි 26 2023

    Despite the benefits of AI therapy in older women, side effects such as musculoskeletal discomfort, accelerated bone loss, and fracture risk are important to monitor in older patients, who have higher rates of osteopenia and osteoporosis than their younger counterparts cheap cialis

    Report
  • aliemia

    aliemia - සිකුරාදා, පෙබරවාරි 24 2023

    If you are concerned about the risk of IBD, talk with your doctor about the risks and benefits of the medications you re taking buy cialis online without prescription

    Report
  • aliemia

    aliemia - බදාදා, පෙබරවාරි 22 2023

    s luck with gauche modern guys is nil daily cialis online Development and verification of the PAM50 based Prosigna breast cancer gene signature assay

    Report

The Technology Video of The Day

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Email Newsletter Subscription

Fill out the subscription form by providing your email address and name. Click on the "Subscribe" button to complete the process.


Receive HTML?

Thank you for choosing to stay updated with our latest news and offerings!
Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

PCWORLD SMS Alert Service

දින අනුව ලිපි සංරක්ෂිතය

« March 2023 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

පැමිණීම් ගණකය

052694687
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
5969
54290
285918
51517721
1846025
1671166
52694687
ඔබේ අයිපී අංකය: 185.191.171.6
2023-03-31 03:08
Go to top