>

රාජ්‍ය අවශ්‍යතාවන් සඳහා සමාජ ජාළ ‌වෙබ් අඩවි තහනම් කළ අවස්ථාවන් වල එම වෙබ් අඩවි වලට ප්‍රවේශ වෙන්නේ මෙන්න මෙහෙමයි

රාජ්‍ය අවශ්‍යතාවන් සඳහා සමාජ ජාළ ‌වෙබ් අඩවි තහනම් කළ අවස්ථාවන් වල එම වෙබ් අඩවි වලට ප්‍රවේශ වෙන්නේ මෙන්න මෙහෙමයි.

පියවර 01: https://www.torproject.org/download/ වෙබ් අඩවියට පිවිස Tor වෙබ් බ්‍රව්සරය ඩවුන් ලෝඩ් කර ගන්න.
පියවර 02: Tor වෙබ් බ්‍රව්සර මෘදුකාංගය ඔබගේ පරිගණකයට ස්ථාපිත කර ගන්න.
පියවර 03: දැන් Tor වෙබ් බ්‍රව්සර මෘදුකාංගය ඔස්සේ ඔබ කැමති වෙබ් අඩවියකට ප්‍රවේශ විය හැක.

මෙහි වීඩියෝ පාඩම නැරබීමට පහත ප්ලේයරය භාවිතා කරන්න.

මෙවැනි තවත් වීඩියෝ පාඩම් නැරබීමට ඔබත් කැමති නම් අපගේ YouTube චැනල් එකට පිවිසෙන්නත් Subscribe කරන්නත් මතක තබා ගන්න. මෙන්න ලින්ක් එක.
https://www.youtube.com/c/KDKTECICTProfessionalsInSriLanka 

 

 

Rate this item
(0 votes)

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television
Link: https://youtube.com/c/KDKTECPCWorldOnlineTelevision 

කාණ්ඩ අනුව ලිපි එකතුව

PCWORLD SMS Alert Service

දින අනුව ලිපි සංරක්ෂිතය

« February 2020 »
Mon Tue Wed Thu Fri Sat Sun
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29  

පැමිණීම් ගණකය

004102716
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
162
10378
10540
3540236
121145
249595
4102716
ඔබේ අයිපී අංකය: 3.214.224.224
2020-02-17 00:22

දවසේ වීඩියෝව

Subscribe to PC WORLD Magazine

Joomla forms builder by JoomlaShine
Go to top