මූල්‍ය සාක්ෂරතාව මුලු ලොවටම කියාදෙන රොබර්ට් ටී කියොසාකිගෙන් ශ්‍රී ලාංකික අපට ඔවදනක්

Sri Lankan Public in a Protests Sri Lankan Public in a Protests IPS

මේ පාර ලේසිවෙයි කියලා ඔයාලා හිතුවද?

ව්‍යවසායකයෙකු වනවා යනුම, මුල් කාලයේ දී අනිවාර්යෙන්ම, වැඩි වේලාවක් වැඩ කිරීමට, අධික ලෙස මහන්සි වීමට හා අඩු ආදායමක් ලැබීමට බලාපොරොත්තුවෙන් ආරම්භ කළ යුතු ජීවන ව්‍යාපෘතියකි.

නමුත්, ඒ තුලින් මෙලවට කළ හැකි සේවය අප සිතට ගෙන එන සතුට කියා නිම කල නොහැක.

දැන් මේ ලෝකේ තියන ප්‍රශ්නය තමයි, ගැටළු විසදන්නන් මද කම, නමුත් නිරන්තරයෙන් අනුන්ගෙන් හෝ රජයෙන් තමාගේ ගැටළු විසදීම බලාපොරොත්තු වෙන යැපුම්වාදීන් බොහෝ වෙති.

ඔබට ගැටළුවක් වේ නම් එම ප්‍රශ්නයට විසදුමක් තමා විසින්ම සොයා ගැනීමට හැකි උපරිම උත්සහ කර ඔබ ගෙවන ජීවිතයට ගෞරවයක් ලබා දීමට හැකි උපරීම උත්සහ කරන්න.

එවිට එම ගැටළුව ලොව අනෙකුත් අයටත් පොදු වූ දෙයක් වේ නම් පමණක් ඔබගේම ව්‍යාපාරයක් තුලින් ඔබ සොයා ගත් පිළිතුර ලොව අනෙකුත් අවශ්‍ය සියළු හට බෙදා දෙන්න.

දිගු කලක් ගත වේවි, හැබැයි ඔබගේ ජීවිතයට ඉතා හොඳ තේරුමක් ද ලැබෙනවා නොඅනුමානයි.

මෙම ඉතා කෙටි ලිපිය තුලින් අප රට තුල තවත් එක් ව්‍යවසායකයෙකු බිහි වේවා!

Rate this item
(0 votes)
K Dinesh Kumara

Founder and Editor, of PC World Online Magazine

I'm an Entrepreneur and an Educator. I like ICT, Psychology, Financial Literacy, Meditation, and Yogic Sciences. Discovering, learning, experiencing, and sharing is my hobby.

Leave a comment

Dear valued users,

We welcome you to the PC World Magazine Website and appreciate your interest in commenting on our articles. This platform is intended for thoughtful discussions and exchanging ideas and information related to the topic of the article. However, please be mindful that we do not tolerate any illegal activities or marketing purposes. Misusing the comment section for such purposes will result in the immediate removal of the comment and could result in the termination of your account. We ask that you keep your comments respectful, on-topic, and relevant to the article. Additionally, please do not post personal information, hate speech, or offensive content. Thank you for your cooperation in creating a positive and productive environment for all users on the PC World Magazine Website.

Best regards,
PC World Magazine Team

The Technology Video of The Day

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Email Newsletter Subscription

Fill out the subscription form by providing your email address and name. Click on the "Subscribe" button to complete the process.


Receive HTML?

Thank you for choosing to stay updated with our latest news and offerings!
Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

දින අනුව ලිපි සංරක්ෂිතය

« March 2023 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

පැමිණීම් ගණකය

052709794
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
21076
54290
301025
51517721
1861132
1671166
52709794
ඔබේ අයිපී අංකය: 44.200.171.156
2023-03-31 09:40
Go to top