මූල්‍ය සාක්ෂරතාව මුලු ලොවටම කියාදෙන රොබර්ට් ටී කියොසාකිගෙන් ශ්‍රී ලාංකික අපට ඔවදනක්

Sri Lankan Public in a Protests Sri Lankan Public in a Protests IPS

මේ පාර ලේසිවෙයි කියලා ඔයාලා හිතුවද?

ව්‍යවසායකයෙකු වනවා යනුම, මුල් කාලයේ දී අනිවාර්යෙන්ම, වැඩි වේලාවක් වැඩ කිරීමට, අධික ලෙස මහන්සි වීමට හා අඩු ආදායමක් ලැබීමට බලාපොරොත්තුවෙන් ආරම්භ කළ යුතු ජීවන ව්‍යාපෘතියකි.

නමුත්, ඒ තුලින් මෙලවට කළ හැකි සේවය අප සිතට ගෙන එන සතුට කියා නිම කල නොහැක.

දැන් මේ ලෝකේ තියන ප්‍රශ්නය තමයි, ගැටළු විසදන්නන් මද කම, නමුත් නිරන්තරයෙන් අනුන්ගෙන් හෝ රජයෙන් තමාගේ ගැටළු විසදීම බලාපොරොත්තු වෙන යැපුම්වාදීන් බොහෝ වෙති.

ඔබට ගැටළුවක් වේ නම් එම ප්‍රශ්නයට විසදුමක් තමා විසින්ම සොයා ගැනීමට හැකි උපරිම උත්සහ කර ඔබ ගෙවන ජීවිතයට ගෞරවයක් ලබා දීමට හැකි උපරීම උත්සහ කරන්න.

එවිට එම ගැටළුව ලොව අනෙකුත් අයටත් පොදු වූ දෙයක් වේ නම් පමණක් ඔබගේම ව්‍යාපාරයක් තුලින් ඔබ සොයා ගත් පිළිතුර ලොව අනෙකුත් අවශ්‍ය සියළු හට බෙදා දෙන්න.

දිගු කලක් ගත වේවි, හැබැයි ඔබගේ ජීවිතයට ඉතා හොඳ තේරුමක් ද ලැබෙනවා නොඅනුමානයි.

මෙම ඉතා කෙටි ලිපිය තුලින් අප රට තුල තවත් එක් ව්‍යවසායකයෙකු බිහි වේවා!

Rate this item
(0 votes)
K Dinesh Kumara

Mr. K Dinesh Kumara

Founder and Editor,

PC World Online Magazine

I'm an Entrepreneur & an Educator. I like Psychology and ICT. I'm a Workaholic too. Learning is my Hobby.

Address: 5th Mile Post, Nannapurawa, Bibile, Sri Lanka. 91519.

Telephone and SMS: 070 204 2691

Skype ID: kdktec

E-Mail: kdkrun@gmail.com

Website: https://www.pcworld.lk

My Upwork Profile: https://www.upwork.com/freelancers/~01346a1284f2b07b13

 

Social Network Channels

FaceBook: https://www.facebook.com/KDineshKumara

YouTube: https://youtube.com/c/KDKTECPCWorldOnlineTelevision

Twitter: https://twitter.com/kdktec

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

Video Of The Day | දවසේ වීඩියෝව

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Subscribe to Weekly Email Newsletter




Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

දින අනුව ලිපි සංරක්ෂිතය

« October 2022 »
Mon Tue Wed Thu Fri Sat Sun
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            

පැමිණීම් ගණකය

042692485
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
46354
134088
46354
41639680
180442
1979819
42692485
ඔබේ අයිපී අංකය: 185.191.171.5
2022-10-02 09:50
Go to top