Items filtered by date: සිකුරාදා, 06 නොවැම්බර් 2020

සෙනසුරාදා, 07 නොවැම්බර් 2020 01:45

KDKTEC OSPOS | User Guide | භාවිත අත්පොත

KDKTEC OSPOS විකුණුම් පද්ධති මඟින් ඔබගේ ව්‍යාපාරයට ලබා දෙන මූලික පහසුකම් මෙසේය:

  • භාණ්ඩ හා සේවා විකුණුම් පද්ධතිය හෙවත් Point of Sale (POS) පහසුකම
  • ඔබගේ ව්‍යාපාරයේ භණ්ඩ හා සේවා වලට අදාළ තොග පාලන පහසුකම හෙවත් Inventory Control
  • පාරිභෝගික සබඳතා කළමනාකරණය හෙවත් Customer Relationship Management (CRM)
  • ව්‍යාාරික වාර්තා හොවත් Business Reporting සහ සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයකට අවශ්‍ය සියළුම පහසුකම්

මෙම විකුණුම් පද්ධතිය මඟින් ඔබගේ ව්‍යාපාරික ස්ථානයට ලබා ගත හැකි අනේකුත් සියළුම පහසුකම් පිළිබඳව දැන ගැනීම සඳහා අපගේ මූලික සැරිය මෙනුවට ප්‍රවේශ වන්න.

මෙම විකිණුම් පද්ධතිය තුල අඩංගු එක් එක් මොඩුයුලය පිළිබඳව විස්තරාත්මකව තොරතුරු කියවීමට අවශ්‍ය නම් මෙම වෙබ් අඩවියේම භාවිත අත්පොත මෙනුවට ප්‍ර‌වේශ විය හැකි අතරම, මෙම විකිණුම් පද්ධතිය ඉතා කාර්යක්ෂමව භාවිතා කිරීමට අවශ්‍ය ඉගි පිළිබඳ දැන ගැනීම සඳහා මෙම වෙබ් අඩවියේම ඉහලින් ඇති ඉගි මෙනුවට ප්‍රවේශ විය හැක.

එමෙන්ම මෙම විකිණුම් පද්ධතිය දැනට භාවිතා වන විවිධ ව්‍යාපාරික අංශ පිළිබඳ ලිපි කියවීම සඳහා භාවිත කර්මාන්ත අංශ මෙනුවට ප්‍රවේශ විය හැකි අතරම මෙම විකිණුම් පද්ධතියට අඳාළ තොරතුරු අඩංගු වෙනත් ලිපි පල කිරීම් කියවීමට අවශ්‍ය නම් අඳාළ වෙනත් ලිපි මෙනුවට ප්‍රවේශ වන්න.

මෙම විකුණුම් පද්ධතියක් ඔබට මිලදී ගැනීමට අවශ්‍යනම් දැන්ම මෙතන ක්ලික් කරන්න.

Published in තාක්ෂණ

The Technology Video of The Day

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Email Newsletter Subscription

Fill out the subscription form by providing your email address and name. Click on the "Subscribe" button to complete the process.


Receive HTML?

Thank you for choosing to stay updated with our latest news and offerings!
Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

දින අනුව ලිපි සංරක්ෂිතය

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          
Go to top