>

වල්ඩ් වෝක්‍රාෆට් පරිගණක ක්‍රිඩාව

අද ඉදන් මම පරිගණක ක්‍රිඩා පිලිබද විස්තරත් ලබා දෙන්න පටන් ගන්නවා ඒ අතරට අලුතේන් නිකුත් වන ක්‍රිඩා,

නිකුත් විමට නියමිත ක්‍රිඩා සහ වැඩ්යෙන්ම ජනප්‍රිය  ක්‍රිඩා ගැන ලබ දෙන්නට බලපොරුත්තු වෙනවා අද මම කියන්න යන පරිගණක ක්‍රිඩාව ටිකක් විෂේශිත එකක් ඒ කියන්නේ මම ක්‍රිඩාව අති බිහිසුනු ක්‍රියදාමයන්ගෙන් පිරි ක්‍රිඩාවක් ලෙස දක්වන්න පුලුවන් වගේම එම ක්‍රිඩාව ක්‍රිඩා ශ්‍රේණිගත  කිරිම් වල පලමුවෙනි ස්ථානයේ පිහිටා ඇති මෙම ක්‍රිඩාවේ රුප දර්ශන ඉතා තාත්විකව නිම කොට ඇති අතර  මෙම ක්‍රිඩාව ක්‍රිඩා ක්‍රිරිමට අවශ්‍ය වන්නේ 512  MB  විඩියෝ කාඩ් පතක් , 2GB    මෙමරි මොඩ්යුලයක් සහා 25GB  දෘඩ් තැටි අවකාශයක් අවශ්‍යවේ ඉතින් මෙම ක්‍රිඩවා ඔයාලත් ක්‍රිඩා කරලා බලන්න

මෙන්න අවම සුදුසුකම්

System Requirements*

GD Hardware Rating

Diff

Intel Processor

-

Pentium D 3.0GHz

 

Login to compare your CPU

AMD Processor

-

Athlon 64 X2 Dual Core TK-53

Nvidia Graphics Card

-

GeForce 8600 GT

 

Login to compare your GFX Card

ATI Graphics Card

-

Radeon HD 2600 XT

RAM (Memory)

-

2 GB

Check out our NEW Can I Run It System Requirement Tool

Hard Disk Space

-

25 GB

Direct X

-

9

මම ක්‍රිඩාව භාගත කිරිමට Download

Rate this item
(0 votes)

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

එන්න අදම අපේ YouTube වැනල් එකට

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.

KDKTEC AND PC World Online Television

Subscribe to Weekly Email Newsletter




Joomla Extensions powered by Joobi

කාණ්ඩ අනුව ලිපි එකතුව

දින අනුව ලිපි සංරක්ෂිතය

« June 2020 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

පැමිණීම් ගණකය

005143595
අද දිනය
ඊයේ දිනයේ
මෙම සතියේ
පසුගිය සතියේ
මෙම මාසයේ
පසුගිය මාසයේ
සියළු දිනවල
1496
8129
1496
4578236
55968
337597
5143595
ඔබේ අයිපී අංකය: 162.243.114.156
2020-06-07 01:25

දවසේ වීඩියෝව

Go to top