Theory that can be used to success any task in your life-Sinhala Lesson

Theory of PDCA - සැකපක්‍රි

Plan > Do > Check > Act

සැළසුම් කිරීම > ර්යයෙහි යැදීම > රීක්ෂා කිරීම > ක්‍රියාත්මක වීම

PDCA න්‍යාය කියන්නේ කළමනාකරණය විශය තුල දී අපි හැමෝටම වගේ ඉගෙන ගන්න පුළුවන් හරි අපූර්ව විශය කරුණක්. මෙහිදී ඔබ උගෙන ගන්නා න්‍යාය ඔබගේ ජීවිතයේ ඔබ කරන ඕනෑම කර්යක් සාර්ථක කර ගැනීම මේන්ම එම කාර්යන්වල ක්ෂමතාවය දියුණු කර ගැනීම සඳහා ද භාවිතා කරන්න පුළුවන්.

ඉතින් ඉහත රූපයේ පෙන්නුම් කරන ආකාරයට මේ න්‍යාය ක්‍රියාවලියක්. ඔබට කරන්න තියෙන්නේ මේ ක්‍රියාවලිය තුලට ඔබට සාර්ථක කර ගන්න ඕන ඕනෑම කාර්යක් ඇතුළු කරලා අඛණ්ඩව එම කාර්ය සාර්තක වන තුරු සිදු කර ගෙන යාමයි.

හොඳයි වැඩි කථා නැතිව අපි මේ න්‍යාය ප්‍රායෝගිකව ඔබේ එදිනෙදා ජීවිතයේ යොදා ගත හැකි ආකාරය පිළිබඳ උදාහරන අවස්ථාවක් සළකා බලමු.

උදාරහනයක් ලෙස ඔබ හිතන්න,

ඔබගේ වෙබ් අඩවිය Google වැනි සෙයුම් යන්ත්‍ර වල ශ්‍රේණි ගත කිරීම් වලින් හැකිතාක් ඉහලට ගැනීමට අවශ්‍යයි කියලා

විශේෂ සටහන: මතක තබා ගන්න මෙය ක්‍රියාවලියක් නිසා ඔබ සිදු කිරීමට යන කාර්යෙහි වර්තමාන තත්වය අනුව මෙහි ඇති ඕනෑම පියවරකින් ඔබගේ කාර්ය මෙම න්‍යායට ඇතුලත් කර ගත හැකි අතර එතැන් සිට අඳාළ පියවරයන් නිවැරදි පිළිවලට අනුගමනය කළ යුතුයි.

අප මෙහිදී පරීක්ෂා කිරීම නැතහොත් Check පියවරින් පටන් ගනිමු.

මෙම න්‍යාය ඔබගේ ජීවිතයේ එදිනෙදා කාර්යන් සඳහා භාවිතා කර ඔබගේ ජීවිතයත් සාර්ථක කර ගන්න. දිනපතා අපගේ වෙබ් අඩවියේ පල වන පුවත් SMS හරහා දැන ගන්න ඔබත් අදම අපගේ SMS පණිවිඩ සේවාවට ලියා පදිංචිවන්න.

අපගේ YouTube නාලිකාවට Subscribe වන්න. (https://www.youtube.com/c/KDKTECICTProfessionalsInSriLanka)

ස්තූතියි.

Rate this item
(0 votes)

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

Join Our YouTube Channel

පරිගණක විද්‍යාව ගැන, හැකින් ගැන, මනෝවිද්‍යාත්මක කරුණු වගේම මුල්‍ය ශාක්ෂරතාවය පිළිබඳ වීඩියෝ පාඩම් සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබත් අදම මේ දැන්ම මගේ YouTube නාලිකාවත් සමඟ එකතු වෙන්න. එන්න පහත ලින්ක් එකට ගිහින් Subscribe කරන්න.
Link: https://www.youtube.com/c/KDKTECICTProfessionalsInSriLanka 

Articles Archive

Articles Calendar

« May 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
002390120
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
3558
4501
11958
1840930
97424
132047
2390120
Your IP: 54.157.61.68
2019-05-21 23:05

Video Of The Day

Subscribe to PC WORLD Magazine

Joomla forms builder by JoomlaShine
Go to top