PDCA න්‍යාය කියන්නේ කළමනාකරණය විශය තුල දී අපි හැමෝටම වගේ ඉගෙන ගන්න පුළුවන් හරි අපූර්ව විශය කරුණක්. මෙහිදී ඔබ උගෙන ගන්නා න්‍යාය ඔබගේ ජීවිතයේ ඔබ කරන ඕනෑම කර්යක් සාර්ථක කර ගැනීම මේන්ම එම කාර්යන්වල ක්ෂමතාවය දියුණු කර ගැනීම සඳහා ද භාවිතා කරන්න පුළුවන්.
ඉතින් ඉහත රූපයේ පෙන්නුම් කරන ආකාරයට මේ න්‍යාය ක්‍රියාවලියක්. ඔබට කරන්න තියෙන්නේ මේ ක්‍රියාවලිය තුලට ඔබට සාර්ථක කර ගන්න ඕන ඕනෑම කාර්යක් ඇතුළු කරලා අඛණ්ඩව එම කාර්ය සාර්තක වන තුරු සිදු කර ගෙන යාමයි.
හොඳයි වැඩි කථා නැතිව අපි මේ න්‍යාය ප්‍රායෝගිකව ඔබේ එදිනෙදා ජීවිතයේ යොදා ගත හැකි ආකාරය පිළිබඳ උදාහරන අවස්ථාවක් සළකා බලමු.
උදාරහනයක් ලෙස ඔබ හිතන්න,
“ඔබගේ වෙබ් අඩවිය Google වැනි සෙයුම් යන්ත්‍ර වල ශ්‍රේණි ගත කිරීම් වලින් හැකිතාක් ඉහලට ගැනීමට අවශ්‍යයි කියලා”
විශේෂ සටහන: මතක තබා ගන්න මෙය ක්‍රියාවලියක් නිසා ඔබ සිදු කිරීමට යන කාර්යෙහි වර්තමාන තත්වය අනුව මෙහි ඇති ඕනෑම පියවරකින් ඔබගේ කාර්ය මෙම න්‍යායට ඇතුලත් කර ගත හැකි අතර එතැන් සිට අඳාළ පියවරයන් නිවැරදි පිළිවලට අනුගමනය කළ යුතුයි.
අප මෙහිදී පරීක්ෂා කිරීම නැතහොත් Check පියවරින් පටන් ගනිමු.
මෙම න්‍යාය ඔබගේ ජීවිතයේ එදිනෙදා කාර්යන් සඳහා භාවිතා කර ඔබගේ ජීවිතයත් සාර්ථක කර ගන්න. දිනපතා අපගේ වෙබ් අඩවියේ පල වන පුවත් SMS හරහා දැන ගන්න ඔබත් අදම අපගේ SMS පණිවිඩ සේවාවට ලියා පදිංචිවන්න.
අපගේ YouTube නාලිකාවට Subscribe වන්න. (https://www.youtube.com/c/KDKTECICTProfessionalsInSriLanka)
ස්තූතියි.