>

Sri Lanka's Got Talent හි කේසරට හැමෝගෙම හිත කියවන්න පුලුවන්ද ? මෙන්න ඇත්ත. Magic Revealed

මුලින්ම මේ වීඩියෝ එක හොඳින් නරඹන්න. මෙවැනි පැහැදිලි කිරීම තවත් කියවීමට ඔබ කැමති නම් අදම https://www.pcworld.lk වෙත පිවිසෙන්න.

ඉදිරිපත් කිරීම හොඳයි. ඒත් මෙතනදී ඔහු කියන සියළුම දේවල් Mentalism වලදී අප භාවිතා කරන Misdirection හෙවත් අපගේ හිත වෙන පැත්තකට යොමු කර වීමක් පමණයි.


මනෝවිද්‍යාත්ම කරුණුත් විජ්ජාවනුත් එකතු කරලා මිනිසන් පුදුම කරවන එකයි Mentalism කියන්නේ. ඉතින් මේ කේසර පෙන්වනේ මැජික්.


එහෙම නැතිව මෙතනදි කිසිම Body Language Technique එකක්වත් හිත් කියවීමක් වත් කේසර කරන්නේ නැහැ.


ඔයාලට මේ කරපු දෙවල් මට පැහැදිලි කරන්න පුළුවන්.

01. පලමු Trick එකට මැජික් වල කියන්නේ Multiple Choices Effect කියලා.
මෙතනදි මොන හැඩට තේරුවත් අපට ඒක කලින් කියන්න පුළුවන්. මොකද ප්‍රේක්ෂකයා මෙම හැඩ තුනම තෝරන බවට මෙම මැජික් ඉදිරිපත් කරන්නා තැන් 3 ක ලියා සඟවා තබා ඇති නිසා තෝරන හැඩය අනුව ඉදිරිපත් කරන්නා කලින් ලියා ඇති දෙය එළියට ගන්නවා.
හැබැයි ඔබ සැබෑම දක්ෂයෙකු නම්, ඔබට අත් වල චලන හා මනස පොළබවන විවිධ වචන භාවිතා කර ඔබ කැමති හැඩයක් ප්‍රේක්ෂකයාගේ මනසට ඇතුළු කරවන්නත් පුළුවන්.

 

02. දෙවන Trick එක හරිම සරලයි. ප්‍රේක්ෂකයාගේ නහය බෝලය තියන අත පැත්තට බරව සිරුර පිහිටයි.

කෙසේ නමුත් ඉදිරිපත් කිරීම නම් අපූරූයි. මෙවැනි දෑ කිරීමෙන් පසුව තමා සාමාන්‍ය මිනිසෙකු බවත් සිදුකරන ලද ඉදිරිපත් කිරීම මැජික් එකක් බවත් කීමට මැලි නොවන්න.
ඔබට අපේ සුභ පැතුම්!

Rate this item
(0 votes)

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

Articles Archive

Articles Calendar

« April 2020 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
004529649
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
5931
7565
42499
3930678
20696
253192
4529649
Your IP: 35.175.121.230
2020-04-03 18:46

Video Of The Day

Subscribe to PC WORLD Magazine

Joomla forms builder by JoomlaShine
Go to top