KDKTEC OSPOS | User Guide | භාවිත අත්පොත

KDKTEC OSPOS විකුණුම් පද්ධති මඟින් ඔබගේ ව්‍යාපාරයට ලබා දෙන මූලික පහසුකම් මෙසේය:

  • භාණ්ඩ හා සේවා විකුණුම් පද්ධතිය හෙවත් Point of Sale (POS) පහසුකම
  • ඔබගේ ව්‍යාපාරයේ භණ්ඩ හා සේවා වලට අදාළ තොග පාලන පහසුකම හෙවත් Inventory Control
  • පාරිභෝගික සබඳතා කළමනාකරණය හෙවත් Customer Relationship Management (CRM)
  • ව්‍යාාරික වාර්තා හොවත් Business Reporting සහ සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයකට අවශ්‍ය සියළුම පහසුකම්

මෙම විකුණුම් පද්ධතිය මඟින් ඔබගේ ව්‍යාපාරික ස්ථානයට ලබා ගත හැකි අනේකුත් සියළුම පහසුකම් පිළිබඳව දැන ගැනීම සඳහා අපගේ මූලික සැරිය මෙනුවට ප්‍රවේශ වන්න.

මෙම විකිණුම් පද්ධතිය තුල අඩංගු එක් එක් මොඩුයුලය පිළිබඳව විස්තරාත්මකව තොරතුරු කියවීමට අවශ්‍ය නම් මෙම වෙබ් අඩවියේම භාවිත අත්පොත මෙනුවට ප්‍ර‌වේශ විය හැකි අතරම, මෙම විකිණුම් පද්ධතිය ඉතා කාර්යක්ෂමව භාවිතා කිරීමට අවශ්‍ය ඉගි පිළිබඳ දැන ගැනීම සඳහා මෙම වෙබ් අඩවියේම ඉහලින් ඇති ඉගි මෙනුවට ප්‍රවේශ විය හැක.

එමෙන්ම මෙම විකිණුම් පද්ධතිය දැනට භාවිතා වන විවිධ ව්‍යාපාරික අංශ පිළිබඳ ලිපි කියවීම සඳහා භාවිත කර්මාන්ත අංශ මෙනුවට ප්‍රවේශ විය හැකි අතරම මෙම විකිණුම් පද්ධතියට අඳාළ තොරතුරු අඩංගු වෙනත් ලිපි පල කිරීම් කියවීමට අවශ්‍ය නම් අඳාළ වෙනත් ලිපි මෙනුවට ප්‍රවේශ වන්න.

මෙම විකුණුම් පද්ධතියක් ඔබට මිලදී ගැනීමට අවශ්‍යනම් දැන්ම මෙතන ක්ලික් කරන්න.

Rate this item
(0 votes)
K Dinesh Kumara

K Dinesh Kumara

Founder, Director, and CEO

KDKTEC and PC World Online Magazine

I'm an Entrepreneur & an Educator. I like Psychology and ICT. I'm a Workaholic too. Learning is my Hobby.

Address: 5th Mile Post, Nannapurawa, Bibile, Sri Lanka. 91519.

Telephone and SMS: 070 204 2691

Skype ID: kdktec

E-Mail: admin@kdktec.netkdkrun@gmail.com

Website: https://www.kdktec.nethttps://www.pcworld.lk

My Upwork Profile: https://www.upwork.com/freelancers/~01346a1284f2b07b13

 

Social Network Channels

FaceBook: https://www.facebook.com/KDineshKumarahttps://www.facebook.com/kdktechttps://www.facebook.com/pcworldsrilanka  

YouTube: https://youtube.com/c/KDKTECPCWorldOnlineTelevision

Twitter: https://twitter.com/kdktec

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

235 comments

Subscribe to Weekly Email Newsletter




Joomla Extensions powered by Joobi
Go to top