කිසිදිනේ ඔය හිතේ සතුට උදුරන්නෙපා හිමි කෙනා
අන් සතු උනත් මේ වාරයේ
දින ගනන් ගැවිලා ගියා ඔබෙන් ඈතට වෙලා
හදවතේ ගැඹුරුම තැනේ ඔයා තව ඉන්නවා
ලග නැතුවත් අදටත් ආදරේ මං
අන් සතු උනත් මේ වාරයේ
ආයේ මුණ ගැහුනොත් ඔයා යන්තමින් හිනැහිලා
හදවතේ දුක සගවමී මුහුණතින් මා සඳා
ලග නැතුවත් අදටත් ආදරේ මං
අන් සතු උනත් මේ වාරයේ
ප්‍රාර්ථනා කරමි මා තරුවක් ගිලීලා වැටෙදා
කිසිදිනේ ඔය හිතේ සතුට උදුරන්නෙපා හිමි කෙනා
අන් සතු උනත් මේ වාරයේ