පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු
හිතින් හිත හදාගෙන
අතරමං වී හඩන අපි අපේ හිත් ගාව
විරාමය තියන්නේ ජීවිතේ කවදාද
ජීවිතේ.... කවදාද
කියායන්නේ කවුද අවසාන ගමන වග
දරා ගන්නේ කොහොම අතීතේ නුඔ ගාව
අතීතේ..... නුඔ ගාව
අතින් අත අත් හැරුනු පෙම්වතුන් පෙම්වතුන්
පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු
හිතින් හිත හදාගෙන