>

Raveen Kanishka - ප්‍රාර්ථනා කරමි මා තරුවක් ගිලීලා වැටෙදා - Lyrics

ප්‍රාර්ථනා කරමි මා තරුවක් ගිලීලා වැටෙදා

කිසිදිනේ ඔය හිතේ සතුට උදුරන්නෙපා හිමි කෙනා

අන් සතු උනත් මේ වාරයේ

 

දින ගනන් ගැවිලා ගියා ඔබෙන් ඈතට වෙලා

හදවතේ ගැඹුරුම තැනේ ඔයා තව ඉන්නවා

ලග නැතුවත් අදටත් ආදරේ මං

අන් සතු උනත් මේ වාරයේ

 

ආයේ මුණ ගැහුනොත් ඔයා යන්තමින් හිනැහිලා

හදවතේ දුක සගවමී මුහුණතින් මා සඳා

ලග නැතුවත් අදටත් ආදරේ මං

අන් සතු උනත් මේ වාරයේ

 

ප්‍රාර්ථනා කරමි මා තරුවක් ගිලීලා වැටෙදා

කිසිදිනේ ඔය හිතේ සතුට උදුරන්නෙපා හිමි කෙනා

අන් සතු උනත් මේ වාරයේ

Rate this item
(0 votes)

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

Subscribe to Weekly Email Newsletter




Joomla Extensions powered by Joobi
Go to top