>

Raveen Kanishka - අතින් අත අත් හැරුනු පෙම්වතුන් පෙම්වතුන් - Lyrics

අතින් අත අත් හැරුනු පෙම්වතුන් පෙම්වතුන්

පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු

හිතින් හිත හදාගෙන

 

අතරමං වී හඩන අපි අපේ හිත් ගාව

විරාමය තියන්නේ ජීවිතේ කවදාද

ජීවිතේ.... කවදාද

 

කියායන්නේ කවුද අවසාන ගමන වග

දරා ගන්නේ කොහොම අතීතේ නුඔ ගාව

අතීතේ..... නුඔ ගාව

 

අතින් අත අත් හැරුනු පෙම්වතුන් පෙම්වතුන්

පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු

හිතින් හිත හදාගෙන

Rate this item
(0 votes)

Leave a comment

Please do not enter any marketing or illegal statements | කරුණාකර අලෙවිකරණ හෝ නීති විරෝධී ප්‍රකාශන ඇතුළත් නොකරන්න.

Subscribe to Weekly Email Newsletter




Joomla Extensions powered by Joobi
Go to top