මිනිසුන් තම ශරීරයට බොහෝ හානි වන බව දැන දැනත් බොහෝ සෙයින් දුම් බීමට ප්‍රියකරන්නේ ඇයි දැයි මා සිත සෑම විටම සිතන්නට විය.
මෙම ලිපිය ලියන මාගේ අරමුණ වන්නේ අප අවට විවිධ නම් වලින් නිරන්තරයෙන් භාවිතා වන නමුත් කිසිවෙකු නියමාකාරයෙන් විද්‍යාත්මකව පැහැදිලි නොකර සිටින විවිධ වූ මෝහන ක්‍රම උපායන් පිලිබඳව ඔබ හට මා දන්නා කරුණු පහදා දීමටයි.